0

                     BROTHERS TALES OF TWO SONS.







අද මම ඔයාලට ගෙනාවා නියම පරිගණක ක්‍රීඩාවක්.මේකේ නම තමයි බ්‍රදර්ස්.මේ පරිගණක ක්‍රීඩාවේ කියවෙන්නේ සහෝදරයෝ දෙන්නෙක් ගැන.මේ දෙන්නගේ තාත්තා දරුණු රෝගයකින් පෙළෙනවා.
පියාගේ ජීවිතය බේර ගන්න ඔසුවක් සැදීමට අවශ්‍ය දේවල් සොයා ගැනීමේ වගකීම පැවරෙන්නේ මේ අයියා මලෝ දෙන්නටයි.විශේෂ ගසක් මුදුනේ තියෙන ජලය ස්වල්පයකුත් මේ අතර තියෙනවා.එම ජලය සොයා ගෙන එම පිණිස දුෂ්කර ගමනක යෙදෙන්න සහෝදරයන් දෙන්නට සිදුවෙනවා.පරිගණක ක්‍රීඩකයාට සිසදුවෙන්නේ  වෙන්නේ සහෝදරයන් දෙදෙනාව ඔවුන්ගේ හැකියාවන් හදුනාගෙන  මෙම අභිලාශය වෙනුවෙන් සාර්ථකව මෙහෙය වීමයි.


මෙම ක්‍රීඩාවේ ඉන්නේ  චරිත කිහිපයක් වුනාට ඒවා හොදට ත්‍රිමාන සජීවී කරනය කරලා තියෙනවා.දුෂ්කර තැන්වල ඇති  භයංකාර භව පරිගණක ක්‍රීඩකයාට දැනෙන ආකාරයට ලබා දීමට ග්රැෆික් නිර්මාණ ශිල්පීන් සමත් වෙලා තියෙනවා.මේක ඉතාම හොද පරිගණක ක්‍රීඩාවක්.ඔයාලට මේක බාගන්න ඕනේ නම් පල්ලෙයා තියෙනවා ලින්ක් එක.









Post a Comment

 
Top