0

මේක තමයි  අලුත්ම ග්රෑන්ඩ් තෙෆ්ට් ඖටෝ Game  එක . මේ Game   එකේ GTA IV වල තිබ්බේ නැති ගොඩක් දේවල් තියෙනවා ... Game එක හදපු ය කියන්නේ ඒගොල්ලන්ගේ ඔක්කොම ගමේ වල එකටුවකුලු මේක ...මේ Game එක  Midnight Club 3 , GTA SA , GTA  IV වගේ ගමේ වල එකතුවක් කියල ඒගොල්ලෝ කියනවා  ..

මේකේ ටෙනිස් ගහන්න පුළුවන් පැරෂුට් වලින් පයින්න පුළුවන් GTA IV වල ඒවා නැ ... කොම්පුටෙර් පාවිචි කරලා ගෙවල් ගන්න පුළුවන් මේ Game එක ටම ඇවිල්ල තියෙන්නේ PS4 , PS3 , XBOX 360 , XBOX ONE වලට විතරයි තාම ඇවිල්ල තියෙන්නේ PC තාම  නැ

මේකේ Call Of Duty වගේ First person MOD 1ක් තියෙනවා


මේකේ කට්ටිය තුන්දෙනෙක් ඉන්නවා වෙන ඒවගේ වගේ නෙමේ අපිට තෝරාගන්න පුළුවන් ...

ඒ තුන්දෙනා Micheal , Trevor , Franklin කියල වෙනවා ..

Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top