0
මේක හුගක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්. සමහරු නම් සිංහලෙන් ටයිප් කරන්න දන්නවත් ඇති , ඒත් මේ පොස්ට් එක ඉස්කෝල පොත font එකෙන් ටයිප් කරන්න දන්නේ නැති අයටයි.......
සිංහලෙන් ටයිප් කරන්න software ගොඩක් තියෙනවා. ඒවගෙන් දෙකතුනක් තමා මේ.


Google Input Tool  
         මේකේ ඔයාලට තියෙන්නේ පුරුදු විදිහට singlish වලින් ටයිප් කරන්න තියෙන්නේ. එතකොට ඔය photos වල තියෙන විදිහට සිංහලෙන් වදිනවා.     

  



Pencil - පැන්සල
මේකත් Google input tool වලට සමාන Softwear එකක්. මීක වැඩ කරන්නෙත් ඒ විදිහටමයි.



Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

 
Top