0


            මේක තමයි transformers කතා මාලාවේ සිව්වැනි කොටස.මේකෙ ප්‍රදාන චරිතයට පන පොවන්නේ පරණ කතා ටිකේ හිටිය පොර Dwayne Jhonson නෙමෙයි.මේ පාර අපේ වීරයා Mark Whalberg.හැබැයි වෙනසකට ඒකත් හොදයි.හැබයි නොකියම බැ මේ චිත්‍රපටයේ IMDB 6.1 අගයක් තමයි අරන් තියෙන්නේ.ඒක එච්චර හොද අගයක් නෙමෙයි.හැබැයි වසරේ වැඩිම අදායම් ලාබියා වන්නේ මේ චිත්‍රපටියයි.

        හොදයි මම කතාවට බහින්නම්කො.මේකට තුන්වෙනි කතාවේ කොටසුත් සම්බන්ද වෙලා තියෙනවා.එකෙදි සෙන්ටිනල් චිකාගෝ නගරය විනාස කරනවා.එකෙන් මිනිස්සු ගොඩක් මියයනවා.එකෙන් මිනිස්සු හිතනවා ඇයි අපි පිටසක්වලයන් මත යැපෙන්නේ කියලා.මිනිස්සු එකට ක්‍රමයක් හොයනවා.ඉතින් KIS සමාගම විසින් මිනිසුන්ගේ පාලනය යටතේ ඉන්න රොබෝවරු පිරිසක් නිර්මාණය කරනවා.ට්‍රාන්ස්ෆොර්මර්ස් වරුන්  මිනිසුන්ගේ දඩයම් බවට පත් වෙනවා.හැබැයි ඩිසෙප්ටකොන්ස් විතරක් නෙමයි ඔටෝබොට් ලවත්  මිනිසුන් විනාස කරනවා.මේ නිසා ඔප්ටිමස් ප්‍රයිම් ඇතුලු පිරිස සැගවුණු ජිවිතයක් ගත කරනවා.මේ අතර තව කෙනෙක් ඇවිල්ලා ඔප්ටිමස්ව හොයනවා.ඒ ආදරේට නම් නෙමෙයි.ඒ ඔහුව අල්ල ගෙන යන්න.කවුද එන කෙනා? අනිත් ඔටෝබොට්ලා කොහෙද ඉන්නේ?මිනිස්සුන්ට පිටසක්වලයන්ව පරද කරන්න පුලුවන්න්ද? මේවට උත්තර මේක බලලා දැනගන්නකෝ.


                                                  "මෙතනින් ටොරෙන්ට් එක බා ගන්න."










Post a Comment

 
Top